Sinhala Nursery Songs Mp3 (ජනප්රිය ළමා ගීත)
1.7
දෙමාපියන් වන ඔබගේ යුතුකම හා වගකීම වන්නේ සැමවිටම දරුවාට ඔවුන්ගේ මානසිකත්වයට ඔබින දේ කිරීමට හා ඇසීමට සැලැස්වීමයි.වර්තමානයේ නව තාක්ෂණය සමග කුඩා දරුවන් පවා තාක්ෂණික උපකරණ පරිහරණය කරන බව නොරහසකි.ඔවුන්ගේ ඉගෙනීමටද බාධා නොවන පරිදි ඔවුන්ගේ විවේක කාලය අර්ථවත්ව ගත කිරීමට සැලැස්වීමට මෙම යෙදුම උපකාරී වනු ඇතැයි අප සිතමු.
මෙහි සිංහල ළමා ගීත 130 කට අධික ප්රමාණයක් අන්තර්ගත වේ! මෙය ඔබගේ android ස්මාර්ට් ජංගම දුරකථනයට මෙන්ම android Tabs වලටද ස්ථාපනය කර ගත හැක.
හොදම දේ දරුවන්ට ලබා දීම ඔබගේ යුතුකමයි.
We recommend a fast Internet connection for top App Performance - 3G HSPA+,4G LTE,Wi-Fi etc.
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o Sinhala Nursery Songs Mp3 (ජනප්රිය ළමා ගීත)