කොරියන් Teledramas Collection (Sinhala) 1.1

මෙරට නාලිකාවල විකාශනය වූ හා විකාශනය වන කොරියානු කතාමාලා නැවත වරක් නැරබීමට අවස්ථාවක්!
------------------------------------------------------------------------------------------------------------------------------------------------
කොරියන් ටෙලිනාට්‍ය වලට පෙම් බදිනා ඔබ සැම වෙනුවෙන්ම නිර්මාණය වූ විශේෂිත android යෙදුමකි.
මෙරට නාලිකාවල විකාශය වුනු හා විකාශය වන කොරියානු කතා මාලා මෙම ANDROID යෙදුම මගින් නැරබිය හැක.ANDROID යෙදුමෙහි සාර්ථක ක්‍රියාකාරිත්වය සදහා හොද අන්තර්ජාල පහසුකමක් තිබීම ඔබට හොදින් වැඩසටහන් නැරබීමට හේතු වනු ඇත.(3G,HSPA+,4G LTE,WI-FI etc)

*******************************************************************************************
මෙම යෙදුම මගින් ඔබට පහසුවෙන් පහත කොරියානු කතා මාලා නැරබිය හැක.

*අසලියා මල
*ෆුල් හවුස්
*යහපත් මහරජ
*චිල් වූ
*කුන්ග් -ෆු
*තටු අහිමි සමනලී
*මහද සරා සද
*හිරු සදු ආදරෙයි
*සිරිමැටි සිත්තරාවි
*බටහිර මාළිගය
*අනන්තෙන් ආ තරු කුමරා
*ජන හිතකාමී රැජිණ
*හිමතුහින
*සුරිය දියණි
*සිටි හන්ටර්
*සන්නාලියනේ
*මේ ආඩම්බරකාරී
*මෙලඩි ඔෆ් ලව්
*සුජාත දියණි
*ඉසිවර වෙදැදුරු

Disclaimer-We do not Streaming any Videos.All contents of the websites are owned by respective website. We have no copyright over the content of other websites.

Celkové hodnocení

Průměr hodnocení
3

Pro hodnocení programu se prosím nejprve přihlaste

Přejít do Google Play

Souhrnné informace o කොරියන් Teledramas Collection (Sinhala)

  • Verze programu

    1.1
  • Autor

  • Potřeba instalace

    ne
  • Velikost souboru

    4,6 MB
  • Jazyk

    • Angličtina
  • Staženo

    34× celkem
    0× tento měsíc
  • Poslední aktualizace

    13. 10. 2019

Něco jsme propásli?

Dejte nám vědět. Upozornit redakci Stahuj
Velice děkujeme za Vaše podněty