Tamil Words In Sinhala(දෙමළ වචන සිංහලෙන් උගනිමු ) 1.2

Learn Tamil Words In Sinhala-(දෙමළ වචන සිංහලන් උගනිමු )

දෙමළ භාෂාව ඉගෙනීම පිළිබද ඇල්මක් ඇති සියලු දෙනාටම මෙය උපකාරී වේ යැයි අප සිතමු.

2019.12.04(App V.1.2) නව සංස්කරණය මගින් සියලුම දෙමළ වචන දෙමළ අකුරෙන් සදහන් කොට ඇති අතර එය උච්චාරණය කරන අයුරු සහ එහි තේරුම් සිංහලෙන් දක්වා ඇත


Content-අන්තර්ගතය

➤ඉලක්කම්
➤පවුලේ අය සහ නෑදෑයින්
➤වර්ණ
➤දිශා
➤මාස
➤දවස්
➤ඇදුම් පැළදුම්
➤පලතුරු හා එළවලු
➤ශරීර අවයව හා කොටස්
➤ආහාර ද්‍රව්‍ය
➤ගෘහ ආශ්‍රිත භාණ්ඩ
➤ලෙඩ රෝග හා බෙහෙත්
➤පුද්ගලයන්
➤ සත්තු
➤විශේෂණ හා නිපාත පද කිහිපයක්
➤විරුද්ධාර්ථ පද කිහිපයක්
➤ ලෝහ නීතිය හා අවිආයුධ උපකරණ ආශ්‍රිත වචන
➤සමාන පද
➤ව්‍යාපාර, අධ්‍යාපනය ,රැකීරක්ෂා ආශ්‍රිත වචන
➤පරිසරය හා ආගම අශ්‍රිත වචන
..........................................................................................................................................

➤සැ යු - යෙදුම භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ද වී තිබිය යුතුය.

➭තවත් වචන ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තුවන්න

➭App එක පිළිබද අදහස් පහත Email ලිපිනයට යොමු කරන්න.
Contact Email-Codemasterapps@gmail.com

Tags- Learn tamil ,tamil to sinhala,tamil words,sinhala dictionary, tamil dictionary

Celkové hodnocení

Průměr hodnocení
3

Pro hodnocení programu se prosím nejprve přihlaste

Přejít do Google Play

Souhrnné informace o Tamil Words In Sinhala(දෙමළ වචන සිංහලෙන් උගනිමු )

  • Verze programu

    1.2
  • Autor

  • Potřeba instalace

    ne
  • Velikost souboru

    3,6 MB
  • Staženo

    102× celkem
    0× tento měsíc
  • Poslední aktualizace

    4. 12. 2019

Něco jsme propásli?

Dejte nám vědět. Upozornit redakci Stahuj
Velice děkujeme za Vaše podněty