O/L Exam Results ( සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල)
1.3
****Check Out Latest G.C.E.O/L Examination Results!****
අ.පො. ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටින ඔබ සියලු දෙනාටම මෙම යෙදුම උපකාරී වේවි යයි අප සිතමු.
වැදගත්
*මෙය හුදෙක් ඔබට ප්‍රතිපල පහසුවෙන් දැනගැනීම ගැනීම සදහා නිර්මාණය කරන ලද යෙදුමකි
*මෙහි ප්‍රතිපල ලබා දෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා වන අතර එහි ඇති ප්‍රතිපල සම්බන්දයෙන් අපගේ මැදිහත් වීමක් නොමැත .
*එමන්ම විභාග ප්‍රතිපල ලබා දී ඇත්තේ ආසන්නම වසරට බැවින් පසුගිය වසරවල් වල ප්‍රතිපල බැලීමට ඇතැම් විට නොහැකි වනු ඇත.එසේ වුවහොත් එවිට විභාග දෙපාරතමේන්තුවේ (1911) යන අංකයට කතා කොට ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වනු ඇත
*අප විභාග දෙපාර්තමේන්තුව සමග පුද්ගලිකව කිසිදු සම්බන්දතාවයක් නොමැත.
ඔබ සියලු දෙනාටම විභාග ජය ප්‍රර්ථනා කරන්නෙමු!!!
o/l exam, exam results srilanka, oridinary level exam, ol exam results
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o O/L Exam Results ( සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල)
-
Verze programu
1.3
-
Autor
-
Potřeba instalace
ne
-
Velikost souboru
4,5 MB
-
Jazyk
- Francouzština
,
- Katalánština
-
Staženo
1× celkem
0× tento měsíc
-
Poslední aktualizace
30. 12. 2019