LK Exam Results(Vibaga Prathipala)
1.2
Check Out Latest Exam Results
★G.C.E. O Level Results
★G.C.E A Level Results
★Grade 5 Scholarship Results
★Guru Vidyala Exam Results
අ පො ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල, අ පො ස උසස් පෙළ විභාග ප්‍රතිපල ,5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල, ගුරු විද්‍යාල ප්‍රතිපල නිකුත් කල සැණින් එසැනින් බලන්න!
➽Push Notification පහසුකම මගින් විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින්අ න්තර්ජාලයට නිකුත් කළ සැණින් ඒ පිළිබද ඔබට දැනුම් දීමට කටයුතු කරන්නෙමු
ඔබ සියලු දෙනාටම විභාග ජය පතමු !!!
වැදගත්
➭මෙය හුදෙක් ඔබට ප්‍රතිපල පහසුවෙන් දැනගැනීම ගැනීම සදහා නිර්මාණය කරන ලද යෙදුමකි
➭මෙහි ප්‍රතිපල ලබා දෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා වන අතර එහි ඇති ප්‍රතිපල සම්බන්දයෙන් අපගේ මැදිහත් වීමක් නොමැත .
➭එමන්ම විභාග ප්‍රතිපල ලබා දී ඇත්තේ ආසන්නම වසරට බැවින් පසුගිය වසරවල් වල ප්‍රතිපල බැලීමට ඇතැම් විට නොහැකි වනු ඇත.එසේ වුවහොත් එවිට විභාග දෙපාරතමේන්තුවේ (1911) යන අංකයට කතා කොට ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වනු ඇත
➭අප විභාග දෙපාර්තමේන්තුව සමග පුද්ගලිකව කිසිදු සම්බන්දතාවයක් නොමැත.
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o LK Exam Results(Vibaga Prathipala)