5 wasara exam results 2019 (Grade 5 Scholarship)
1.2
දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිපල බලාපොරොත්තු වෙන් සිටින ඔබ සියලු දෙනාටම මෙම යෙදුම උපකාරී වේ යැයි සිතමු.
වැදගත්
✍මෙය හුදෙක් ඔබට ප්‍රතිපල පහසුවෙන් දැනගැනීම ගැනීම සදහා නිර්මාණය කරන ලද යෙදුමකි
✍මෙහි ප්‍රතිපල ලබා දෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා වන අතර එහි ඇති ප්‍රතිපල සම්බන්දයෙන් අපගේ මැදිහත් වීමක් නොමැත .
✍එමන්ම විභාග ප්‍රතිපල ලබා දී ඇත්තේ ආසන්නම වසරට බැවින් පසුගිය වසරවල් වල ප්‍රතිපල බැලීමට ඇතැම් විට නොහැකි වනු ඇත.එසේ වුවහොත් එවිට විභාග දෙපාරතමේන්තුවේ (1911) යන අංකයට කතා කොට ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වනු ඇත
✍අප විභාග දෙපාර්තමේන්තුව සමග පුද්ගලිකව කිසිදු සම්බන්දතාවයක් නොමැත.
ඔබගේ දරුවාට ඉහළ විභාග ජයක් ප්‍රාර්ථනා කරන්නෙමු !!!
5 wasara shishyathwaya grade 5 scholarship exam results srilanka
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o 5 wasara exam results 2019 (Grade 5 Scholarship)
-
Verze programu
1.2
-
Autor
-
Potřeba instalace
ne
-
Velikost souboru
3,3 MB
-
Jazyk
-
Staženo
0× celkem
0× tento měsíc
-
Poslední aktualizace
30. 12. 2019