Jayarathna Songs Mp3 ( හද රැදී ගී එකතුව)
1.3
මෙම යෙදුම ටී එම් ජයරත්න මහතාගේ ගීත වලට ප්‍රිය කරන සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද්දකි. තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න හෙවත් ටී එම් ජයරත්න මහතා 1944 අප්‍රේල් මස 13 වන දින දන්ගොඩ දී උපත ලබා ඇත.ඔහු 1978,1979,1980 හා 1987 වසරවල් වලදී ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබා ඇත එමෙන්ම 2006 වසරේ රයිගම් ටෙලි සම්මාන උත්සවයේදී හොදම පිරිමි ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.ටී එම් ජයරත්න මහතා වර්තමානයේද දක්ෂ ගායකයෙක් ලෙස රසික රසිකාවන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයකි.
Disclaimer- This Is a Fan made app.
ගීත වල පුර්ණ අයිතිය අදාළ ගවුරවණිය ගායකයා සතු වන අතර අප විසින් සිදු කර තිබෙන්නේ ගීත එකම තැනකින් රසිකයින්ට ඇසීමට හැකියාව ලබා දීමයි.එබැවින් යෙදුම පිළිබද යම් ගැටළුවක් වේ නම් කරුණාකර අපගේ email ලිපිනයෙන් අප හා සම්බන්ද වන ලෙස ඉල්ලා සිටිමු.
This Is a Fan made app.
Email- Codemasterapps@gmail.com
Requirements -
We recommend a fast internet connection for top App Performance - 3G HSPA+,4G LTE,Wi-Fi etc.
Tags-.old songs,parani gee, sindu,sindu sinhala
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o Jayarathna Songs Mp3 ( හද රැදී ගී එකතුව)
-
Verze programu
1.3
-
Autor
-
Potřeba instalace
ne
-
Velikost souboru
4,2 MB
-
Jazyk
-
Staženo
4× celkem
0× tento měsíc
-
Poslední aktualizace
30. 11. 2019