Buddha Chants Pirith Player (Online)
1.2
මෙය බෞද්ධ ඔබ සියලු දෙනා ළගම තිබිය යුතු වටිනා ඇප් එකකි.
මහා පිරිත, ධම්මචක්ක සුත්‍රය, සෙත් පිරිත, ජය පිරිත, සීවලී පිරිත, ධජග්ග සුත්‍රය , ජල නන්දන පිරිත, මහා සතිපට්ඨාන සුත්‍රය, ධජග්ග සුත්‍රය අංගුලිමාල පිරිත ,වට්ටක පිරිත ,ඇනවුම් පිරිත ,රත්නමාලි යන්ත්‍රය ,කරණිය මෙත්ත සුත්‍රය රතන සුත්‍රය ,අටවිසි පිරිත ඇතුළු තවත් තවත් වටිනා බොහෝ සුත්‍ර පිරිත් හා අතිපුජනිය ස්වාමින්වහන්සේලා දෙසන ලද ධර්ම දේශනා මෙන්ම වටිනා බෞද්ධ ලේඛන හා පොත්පත් ද මෙහි අඩංගුය.
බෞද්ධ ඔබ සියලු දෙනාටම වටිනා මෙම android යෙදුම ඔබගේ දුරකථනයට අදම
ස්ථාපනය කර ගන්න.
-“යෝ ධම්මං පස්සති සෝ මන් පස්සති” -
(යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී.)
-අප තිලෝගුරු සම්මා සම්බුදු රාජාණන් වහන්සේ -
බුදු දහම ඔස්සේ ජිවත් වී ඔබත් ඔබගේ විමුක්තිය සලසා ගන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!
(Please Note-We recommend a fast internet connection for top App Performance - 3G HSPA+,4G LTE,Wi-Fi etc. We have tested the app and all current Pirith are working without skipping.All contents of the websites are owned by respective website. We have no copyright over the content of other websites. For any help please mail us. )
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o Buddha Chants Pirith Player (Online)
-
Verze programu
1.2
-
Autor
-
Potřeba instalace
ne
-
Velikost souboru
4,4 MB
-
Jazyk
-
Staženo
0× celkem
0× tento měsíc
-
Poslední aktualizace
12. 10. 2019