අලුත් සින්දු -Aluth Sindu (sinhala songs mp3)
1.3
😍සතිපතා අලුත් සින්දු එකතු කරන එකම සින්දු ඇප් එක 😍
මෙම යෙදුම මගින් ඔබට ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන්ගේ නවතම ගීත විශාල ප්‍රමාණයකට සවන් දීමට හැකියාව ලැබේ.
App V.1.3 -Important Big Update! (2019.10.05)
★Fixed major bugs (පෙර සංස්කරණ තුලින් ගීත ඇසීමට නොහැකි වේ නම් කරුණාකර මෙම නව සංස්කරණයට (App V.1.3) යෙදුම update කර ගීත අසන්න )
App V.1.2 වැදගත් සංස්කරණය (2019.07.06)
✔Play නොවුන බොහෝ ගීත නැවත Play වන අයුරින් සකස් කරන ලදී.
✔එමෙන්ම නැවත සින්දු යෙදුමට එකතු කරන විට එය Push notification එකක් හරහා ඔබට දැනුම් දීමට අප කටයුතු කරනු ලැබේ. (ඒ සදහා ඇප් එකෙහි settings වලට ගොස් "Enable notifications" යන්න on කර තබන්න)
------------------------------------------------------------------------------------------------------------------------------------------------
➨අප විසින් 2019 මැයි මස නව සංස්කරණය මගින් ඔබට සින්දු app එක තුළට ඩවුන්ලෝඩ් කරගැනීමට ඉඩ සලසා දී ඇත.එමගින් ඇප් එක හරහා off line වුවද සින්දු ඇසිය හැකිය.(✪නමුත් අප විසින් නිරතුරුව යෙදුමට ගීත ඇතුලත් කරන බැවින් එම ගීත යෙදුමට එකතුවීමට නම්, අන්තර්ජාල සබදතාවය තිබිය යුතුය✪)
➨එමෙන්ම ගීත එකදිගට ඇසීමට හැකිවන වන ලෙස ද සකසා ඇත (Shuffle and Repeat mode ඇතුලත්ය.).
App එකේ භාවිතය සහ එයට නවතම ගීත ඇතුලත් වන්නේ කෙසේද යන්න පිළිබද වැදගත් තොරතුරු කිහිපයක් App එකෙහි "Read This First යන ගොනුවෙහි ඇතුලත් කර ඇති අතර එය කියව අවබෝධ කර ගන්න ලෙස ඉල්ලා සිටිමු..
Note- We recommend a fast Internet connection for top App Performance - 3G HSPA+,4G LTE,Wi-Fi etc.
Disclaimer- This is Fanmade app. Any question about this app please send an email to codemasterapps@gmail.com
Celkové hodnocení
Pro hodnocení programu se prosím nejprve přihlaste
Souhrnné informace o අලුත් සින්දු -Aluth Sindu (sinhala songs mp3)